නුවන් පිත්තල භාණ්ඩ අපි ගැන බිදක්
ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියකින් යුතු පිත්තල හාණ්ඩ
අප සිතන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රමුඛ වූ ශ්‍රී ලාංකීය ජනතායගේ අධ්‍යාත්මික සංතෘෂ්ටික සංවර් ධනයට කලාව බෙහෙවින්ම ඉවහල්වන බවය.
පිත්තල කලා නිර් මාණ කර් මාන්තය ඒ සදහා වඩාත් පුළුල් වූ පරාසයක මහගු සේවයක් ඉටු වන ඉටු කළ යුතු
කර් මාන්තයකි.
බෞද්ධ සංස්කෘතියේ සෑම පරාසයකම නිර් මාණයකම මෙවලම් අවශ්‍යතාවකම විසදුම් පිත්තල කර් මාන්තයෙන් ලබා දීමට අනාදිමත් කාලයක සිටම පැවත එන අතර අප පිත්තල කර්.මාන්ත විසදුම් නිර්මාණ දීර්.ඝකාලීන පැවැත්මක් සහිත වූ අනර්.ඝ නිෂ්පාදන වන්නේය.
බෞද්ධ සංස්කෘතියේ මෙන්ම හිංදු ආගමික සංස්කෘතිය දේවාල සංස්කෘතිය හා වෙනත් ආගමික සංස්කෘතීන් ද පිත්තල කලා නිෂ්පාදන සදහා භාවිතය සුලභව දක්නට ලැබෙන අතර ගෘහ ආශිතවද විවිධ අවශ්‍යතාවයන් සදහා අප පිත්තල කර්.මාන්තයේ නිෂ්පාදන භාවිතය අනාදිමත් කාලයක සිටම පැවත ඇත.
නුවන් පිත්තල භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ සිටම ප්‍රදර්.ශනාගාරය තුල අලවිය දක්වා මනා සැලසුම් සහගත ක්‍රියා දාමයක් තුලින් උසස් තත්වයේ පිත්තල භාණ්ඩ ගණනාවක් පාරිබෝගික ඔබගේ රුචිකත්වයට අනුවම නිෂ්පාදනය වන්නේ දැඩි අභියෝග ජය ගනිමින්ය.
පාරිබෝගික නව අදහස් යෝජනා චෝදනා වලට සවන්පත් යොමු කරමින් එහි ඇති යහපත් වටිනාකම අප පිත්තල භාණ්ඩ ව්‍යාපාරයට මෙන්ම සමස්ත පිත්තල භාණ්ඩ කර්.මාන්තයේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මට යොදා ගන්නේ හිතවත් පාරිබෝගික ඔබට තුති මල් පුදමින්ය.
පිත්තල භාණ්ඩ කර්.මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය උසස් මට්ටමින් යහපත්ව ඉදිරියට පවත්වාගෙන යාම නුවන් පිත්තල භාණ්ඩ නිෂ්පාදන අප කන්ඩායම ඉතාමත් වගකීමද වගවීමද සිත් සතන් තුල තබගෙන කටයුතු සිදු කරනු ලබන්නේ සැමට යහපතක් සිදු කිරීමට ඇති දැඩි සතුටකිනි.
නුවන් පිත්තල භාණ්ඩ අප හිතවත් පාරිබෝගික ඔබ සැමට ආරාධනා. එන්න! ඔබගේ අවශ්‍යතාවය අප
ප්‍රදර් ශනාගාරය තුල තිබෙනවා එය අපට විශ්වාසයි.
දැක්ම
ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියකින් යුතු පිත්තල හාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛ සේවාවන් සපයමින් පිත්තල භාණ්ඩ කර්.මාන්තය තුලින් ශ්‍රී ලාංකික ජනාවගේ සංස්කෘතික මෙවලම් කලා නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානය කරා පිය මැනීම.
අප මෙහෙවර
පිත්තල කලා මෙවලම් භාණ්ඩ නිෂ්පාදනය ඉතා ඉහළ උසස් ප්‍රමිතියකින් පවත්ගෙන යමින් සෑම පාරිබෝගිකයෙකු වෙතම ලගාවිය හැකි මිල පාරාසයක් පවත්වාගෙන යමින් පිත්තල භාණඩ කර්.මාන්තය තුලින් බෞද්ධ සංස්කෘතියටත් වෙනත් ආගමික සංස්කෘතීන් මෙන්ම ගෘහ ආශීත විවිධ අවශ්‍යතාවයන් වෙත මෙවලම් භාණ්ඩ නිෂ්පාදන ප්‍රචලිත කරමින් ජාතික ආර් ථිකයට සේවයක් ලබා දීම.